Petition: ජනපතිතුමණි, කොරෝනා වසංගත තත්වය හමුවේ මහ මැතිවරණය කල් දමන්න

ශ්‍රී ලංකාව තුළ COVID-19 හෙවත් කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, එම වසංගත තත්වය පාලනය කොට මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාවය වේ.

මෙවැනි වසංගත තත්වයක් යටතේ දේශපාලන රැස්වීම්, කැන්වසින්, රැළි සහ ජනහමු පැවැත්වෙන මැතිවරණ වාතාවරණයක් නිර්මාණය වීම අතිශය අනතුරුදායක වන අතර එමගින් මෙම වසංගතය සීග්‍රයෙන් පැතිරීමට අවකාශ සලසනු ඇත.

එබැවින්, පවතින වාතාවරණය යටතේ මහජන ආරක්ෂාව වෙනුවෙන් 2020 අප්‍රේල් මස 25 වන දිනට යෙදී ඇති මහ මැතිවරණය කල් දැමීම අවශ්‍ය බව ඔබ සිතනවාද? එසේ නම් පහත මහජන පෙත්සම අත්සන් කර ජනපතිවරයා වෙත මහජන මතය ප්‍රකාශ කරමු.

මහජන පෙත්සම: ජනපතිතුමනි, COVID-19 වසංගත තත්වය යටතේ මහ මැතිවරණය කල් දමන්න.

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මැතිතුමනි,

ශ්‍රී ලංකාව තුළ COVID-19 හෙවත් කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, එම වසංගත තත්වය පාලනය කොට මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාවය බව මම විශ්වාස කරමි. මෙවැනි වසංගත තත්වයක් යටතේ දේශපාලන රැස්වීම්, කැන්වසින්, රැළි සහ ජනහමු පැවැත්වෙන මැතිවරණ වාතාවරණයක් නිර්මාණය වීම අතිශය අනතුරුදායක වන අතර එමගින් මෙම වසංගතය සීග්‍රයෙන් පැතිරීමට අවකාශ සලසනු ඇත.

එබැවින්, පවතින වාතාවරණය සලකා බලා මහජන ආරක්ෂාව වෙනුවෙන් 2020 අප්‍රේල් මස 25 වන දිනට යොදා ඇති මහ මැතිවරණය කල් දැමීම සිදුකරන ලෙස ඉල්ලා සිටිමි.

ස්තුතියි,
ශ්‍රී ලාංකික පුරවැසියන්

Dear President Gotabaya Rajapaksa,

There is a gradual increase in the number of patients infected with the COVID-19 coronavirus in Sri Lanka. In such a situation, it is extremely dangerous to create an atmosphere of political rallies and election meetings, which will allow the epidemic to spread rapidly.

Therefore, considering the prevailing situation, I request that the General Election scheduled for April 25, 2020 be postponed for public security.

Thank you,
Sri Lankan Citizens

%%your signature%%



#SriLanka #LKA #GE2020 #IWillNotVote #PostponeGE2020 #COVID19
43 signatures = 0% of goal
0
10,000

Share this with your friends:

   

අත්සන්:

Latest Signatures
43 Sarath Chandra S. Kalutara Apr 02, 2020
42 Manoja W. Colombo Apr 01, 2020
41 Kushan W. Giriulla Apr 01, 2020
40 Minoli G. Galle Apr 01, 2020
39 Chandrani D. Kandy Apr 01, 2020
38 Pb L. Galle Apr 01, 2020
37 dhanushka k. Mar 17, 2020
36 Pradeep madushanka perera W. Puttalam Mar 17, 2020
35 Thushara J. Ratnapura Mar 17, 2020
34 Chamara W. Anuradhapura Mar 17, 2020
33 Hansika L. Kalutara Mar 17, 2020
32 Varuni M. Colombo Mar 17, 2020
31 Shanika M. Kandy Mar 17, 2020
30 Sumindu H. Kaluthara Mar 17, 2020
29 Amani R. Colombo Mar 17, 2020
28 Surangi K. Matara Mar 17, 2020
27 Mahesha D. Colombo Mar 17, 2020
26 Asela R. Colombo Mar 17, 2020
25 M.H.D. n. colombo Mar 17, 2020
24 NAYOMI F. GAMPAHA Mar 17, 2020
23 sandhaya k. western Mar 17, 2020
22 Nurangi W. Kurunegala Mar 17, 2020
21 Amali D. Gampaha Mar 17, 2020
20 Amali D. Gampaha Mar 17, 2020
19 Imalka M. Galle Mar 17, 2020
18 Lakmini G. Gampaha Mar 17, 2020
17 ලාල් . නුවරඑළිය Mar 17, 2020
16 Anjana A. Marawila Mar 17, 2020
15 Samudrika R. Colombo Mar 17, 2020
14 Dilhani W. Anuradhapura Mar 17, 2020
13 lasantha c. kaduwela Mar 17, 2020
12 Devanee J. Gampaha Mar 17, 2020
11 Lucas M. Gampahs Mar 17, 2020
10 Shiromi W. Matara Mar 17, 2020
9 Pubudi W. Colombo Mar 17, 2020
8 Malika S. Colombo Mar 17, 2020
7 Manoj J. Colombo Mar 17, 2020
6 Withana Pathiranalage Gangani A. Gampaha Mar 17, 2020
5 Yasas K. Colombo Mar 17, 2020
4 Priyadarshan D. Gampaha Mar 17, 2020
3 Chathurika M. Gampaha Mar 17, 2020
2 Nilaksha R. Colombo Mar 17, 2020
1 S D J. Kandy Mar 17, 2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *